ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක් කරන ලදැයි එම රෝහලේ සේවකයකු ඇ...
ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායකයකු ලෙස සේවය කරන ඌරන්වල, ඇල්ල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි ගුරුසිංහ නිමල් ධර්මවර්ධන (40) අයෙකි.
මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ඇල්පිටිය
පෙරේදා (09දා) රාත්‍රි 12.00ත් අලුයම 12.30ත් අතර සිසුවා මුත්‍රා කිරීම සඳහා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ වැසිකිළියට ගිය අවස්ථාවේදී සැකකරු විසින් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද ඇල්පිටිය පොලිසිය කියයි. සිද්ධිය සැලවීමත් සමඟ ඊට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා සිසුවා තවදුරටත් රෝහලේ නේවාසිකව තැබීමටද ඇල්පිටිය පොලිසිය විසින් කටයුතු කර ඇත.
බලපිටිය - දම්සාරී ලියනගේ
COMMENTS