අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්...
අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් කිරීමට නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එම වීඩියෝව පහතින් ,
COMMENTS