ඉන්ධන මිල යලි පහතට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පෙට්‍රල් රු. 10කින් සුපර් ඩිසල් රු.10කින් ඔටෝ ඩීසල් රුපියල් 5කින් ...
- ඉන්ධන මිල යලි පහතට
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ,
පෙට්‍රල් රු. 10කින්
සුපර් ඩිසල් රු.10කින්
ඔටෝ ඩීසල් රුපියල් 5කින් ,
අඩුකරන බවයි.
- අතුරු සම්මත ගිණුම සම්මතයි.
මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුමේ රුපියල් බිලියන 1765 වන රජයේ වියදමින් 35.5 % ක්ම වෙන් කර ඇත්තේ පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන්. මෙහිදී සදහන් වුයේ “ගම් පෙරළිය “ වැඩසටහන යලි ආරම්භ කරන බවයි.
- මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අත්සන් කළ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී තිබේ.
ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට ඇති හැකියාව විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිමිනි.
එම වීඩියෝව පහතින්,
COMMENTS