දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක
Homeගොසිප්

කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක

PropellerAds

මංගල සමරවීර ඇමති යටතේ පවතින ITN නාලිකාවේ ඇමතිවරයා පත්කළ සභාපතිනිය පිළිගන්නට බැරි බවත්  ITN නාලිකාව ජනපති යටතට පවරාගන්නා ලෙසත් ඉල්ලමින් එම ...

නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට?
අවුරුදු 10කට පස්සේ 6th Lane ආයෙත් ඇවිත්. [Video]
ලංගමයට Electric Bus.

මංගල සමරවීර ඇමති යටතේ පවතින ITN නාලිකාවේ ඇමතිවරයා පත්කළ සභාපතිනිය පිළිගන්නට බැරි බවත්  ITN නාලිකාව ජනපති යටතට පවරාගන්නා ලෙසත් ඉල්ලමින් එම සේවකයින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරතවී සිටී. දෙසැම්බර් 13 තීන්දුවෙන් පසු
එජාප රජයක් නැවත ස්ථාපිත වුවද ජනමාධ්‍ය එජාපය යටතේ පැවතීම ගැන ජනපති සතුටුවූයේ නැති අතර ඇමති මංගලට ජනමාධ්‍ය විෂය පැවරුවද මංගලගේ නියෝජිතයින් සිටියදී ජනපතිගේ නියෝජිතයින්ද රජයේ මාධ්‍ය ආයතන වලට පත් කිරීමට තීරණය විය.

ස්වාධීන රූපවාහිනීයේ දේශපාලනික වශයෙන් සංවිධානයවූ ඇතැම් වෘත්තීය සමිති මෙම තීරණයට එකඟවී නැත. ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ හා සම්බන්ධ වෘත්තීය සමිතියට උවමනාවී පවතින්නේ ස්වාධීන රූපවාහිනිය සම්පූර්ණයෙන්ම මහින්ද මෛත්‍රී සම්බන්ධ පුවත් පළකරන ආයතනයක් බවට පත් කිරීමටය. මේ හේතුවෙන් මංගලගේ නියෝජිතයින්ට එරෙහිව මෙම උද්ඝෝෂණය අරඹා තිබේ.
පසුගිය 27 වනදා එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සේවයට පැමිණෙද්දී මග හරස්කර ඔහුව එළවා දැමීමටද මෙම සේවකයින් පියවර ගෙන තිබුණි.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක
කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiKc7JCyTCo69QBWXVyOGoML3iiz9O59YhWnTHsCWE-mJ61ssl3Lo3Cq2CU9ZF01PDAelcG-wPzsAAotzMsjBFL9AHlShD4LhIKRcGnQos7rfGYfVow-ENKMvbXvLXSQzcCkoXKOJmwoA/s1600/2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiKc7JCyTCo69QBWXVyOGoML3iiz9O59YhWnTHsCWE-mJ61ssl3Lo3Cq2CU9ZF01PDAelcG-wPzsAAotzMsjBFL9AHlShD4LhIKRcGnQos7rfGYfVow-ENKMvbXvLXSQzcCkoXKOJmwoA/s72-c/2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/itn_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/itn_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy