ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය ස්ථිර කර නොතිබූ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය ස්ථිර කර නොතිබූ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
එම සේවකයන් පිරිස ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉවත්කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමින් ඔවුන් ලේක්හවුස් වටරවුම ආසනනයේ චිත්තප්ලම් ඒ ගාඩ්නර් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධයක කිරත විය.
මේ හේතුවෙන් එම ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබුණි.
COMMENTS