ජං ගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙ...
ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ
උපදෙස් මත අද(11) දිනයේ සිට
ක්‍රියාත්මක වන පරිදි මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙයට පිවිසී අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකතන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
මෙරට ජංගම දුරකථන මිලියන 24 ක් පමණ භාවිත වන අතර ජංගම දුරකථන සොරකම් කිරීම් හෝ අස්ථානගතවීම් සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ශ්‍රී ලංකා පොලිසියට අයත් ප්‍රධාන වෙබ් අඩවියට අනු ලිපිනයක් ලෙස මෙම වෙබ් පිටුව සකසා ඇත.
එම ලිපිනය වන්නේ
http://www.ineed.police.lk/mdlLogin/login.php

COMMENTS