ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා (...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා (31) භාරදී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී මහාචාර්යවරයා එම තනතුරට පත්කරනු ලැබීය.
COMMENTS