නව අමාත්‍ය මණ්ඩලය හෙට(20) පෙරවරු 08.15ට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ නම්...
නව අමාත්‍ය මණ්ඩලය හෙට(20) පෙරවරු 08.15ට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
නව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැති ලැබි නොමැත.
මේ අතර රංගේ බණ්ඩාර, පියසේන ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, සරත් ෆොන්සේකා යන අයට අමාත්‍ය ධූර ලබාදීමට ජනාධිපතිවරයාගේ අනුමැති හිමිව නොමැත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගත් තීරණයට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබේ.
COMMENTS