දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ මානසික මට්ටම සොයා බලන්නැයි අධිකරණයට පෙත්සමක්
Homeගොසිප්

ජනපතිගේ මානසික මට්ටම සොයා බලන්නැයි අධිකරණයට පෙත්සමක්

PropellerAds

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය මට්ටම සම්බන්ධයෙන් සොයා බලන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස අභියාචනාධිකරණයට ඊයේ පෙත්සමක...

කූට ලේඛන සකස්‌ කළාට තිස්ස අත්තනායකට නඩු
කළුබෝවිල තෙමහල් නිවසක් ඇද වැටුණ හැටි (video)
අනතුරකදී ආරක්ෂාවීම ඩිමොන්ස්ට්‍රේට් කරන ගුවන් සේවිකාව කොල්ලන් බයිට් කරන හැටි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය මට්ටම සම්බන්ධයෙන් සොයා බලන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස අභියාචනාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් විය. නීතීඥ සිසිර
කුමාර සිරිවර්ධන මෙම පැමිණිල්ල ගොනු කර ඇත.සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන තක්ෂිලා ජයවර්ධනගේ දැනුම්දීම මත තමන් මෙම පෙත්සම ගොනු කරන බව ඔහු කියා තිබේ.
පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු

සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය ප්‍රකාරව මෙවැනි පෙත්සමක්  ඉදිරිපත් කරන්නට හැකියාව ඇති බව නීතීඥවරයා මාධ්‍ය ඉදිරියේ දන්වා සිටියේය.

අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරන ලෙස කිසියම් අයෙකුගේ සිහි බුද්ධිය අවුල්වීම මත සිවිල් පුරවැසියන්ට කරදරයක්වීමට හෝ ගෞරවයට හානියක් වීමට අවදානමක් ඇත්නම් ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට අවස්ථාව ඇත. ඒ අනුව සැකකාර පුද්ගලයා ගැන විමර්ශනයක් කිරීම සඳහා ඒ සම්බන්ධව අධිකරණ බල ප්‍රදේශයේ දිසා විනිසුරුවරයා වෙත දන්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව තිබේ. එහිදී පොලිස් වාර්තාව සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රතිකාර, පුනරුත්ථාපනයට යොමුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට විනිසුරුවරයාට හැකියාව ඇත. ඊට අදාළ ප්‍රතිපාදන යොදාගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් මෙම පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න තවම අධිකරණය දැනුම් දී නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ මානසික මට්ටම සොයා බලන්නැයි අධිකරණයට පෙත්සමක්
ජනපතිගේ මානසික මට්ටම සොයා බලන්නැයි අධිකරණයට පෙත්සමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSBs61_R0G8_8KzARdkScdH3DufDLxLMjMkGX9QpPa1YgECLsWnrM7b9bTGCRMgGtZfpxSK3sfwRx7OBCAnELquREcWDVba4QVx8MTHC-sCYGtx-5gfzgeDYe3oNEdeIdlLN7ro7fhUIU/s1600/gossiplanka_2018-12-11-747.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSBs61_R0G8_8KzARdkScdH3DufDLxLMjMkGX9QpPa1YgECLsWnrM7b9bTGCRMgGtZfpxSK3sfwRx7OBCAnELquREcWDVba4QVx8MTHC-sCYGtx-5gfzgeDYe3oNEdeIdlLN7ro7fhUIU/s72-c/gossiplanka_2018-12-11-747.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_683.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_683.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy