දින 50කට වඩා වැඩි දේශපාලන අර්බුධයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා තායිලන්තයට පිටත්ව යාමට නියමිතය. ජ...
දින 50කට වඩා වැඩි දේශපාලන අර්බුධයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා තායිලන්තයට පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බැංකොක් නුවර කේන්ද්‍ර කර ගත ජනපතිගේ නිවාඩුවේ කිසිදු ජයාරූපයක් මාධ්‍යට නිකුත් නොකරන බවයි.
සිය පෞද්ගලික නිවාඩුවක් සඳහා ජනාධිපතිවරයාට ඉතා සමීපතම පවුලේ සාමාජිකයන් පමණක් එක්වීමට නියමිතය.
ආරංචි මාර්ග සඳහන් කලේ නව අවුරුදු උදාවට පෙර ජනාධිපතිවරයා නැවත සිය රටට පැමිණෙන බවයි.
COMMENTS