මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සනාථ කළේය. කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම මාධ්‍ය ව...
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සනාථ කළේය.
කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම මාධ්‍ය වෙත නිවේදනය කිරීම බොහෝදුරට හෙට (15) දිනයේදී සිදුවේ යැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
COMMENTS