එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ගොඩකවෙල නගරයේදී සි...
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ලබන ජනවාරි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ගොඩකවෙල නගරයේදී සිදුකළ පහරදීමකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS