දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාතර සිසුවාගේ පිහිපහර සමග වැරදි ආදර්ශ රට හැමතැනම
Homeගොසිප්

මාතර සිසුවාගේ පිහිපහර සමග වැරදි ආදර්ශ රට හැමතැනම

PropellerAds

ප සුගියදා මාතර ප්‍රදේශයේ සිසුන් දෙපිරිසක් අතර පෙම්පළහිලව්වක් සම්බන්ධයෙන් ඇතිවූ පහරදීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු තවත් සිසුවෙකුගේ පිහිපහර නිසා...

චන්ද්‍රිකාට ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාමය.
ශිරාල් ලක්තිලක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරයි.
'රැස' රස කළ චමත්කගේ තීරු ලිපි එකතුව කෘතියක් ලෙස.
සුගියදා මාතර ප්‍රදේශයේ සිසුන් දෙපිරිසක් අතර පෙම්පළහිලව්වක් සම්බන්ධයෙන් ඇතිවූ පහරදීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු තවත් සිසුවෙකුගේ පිහිපහර නිසා මරු දුටු සිද්ධිය රටම කම්පනයට පත්කරවන්නක් විය.මෙම සිදුවීමේ උද්වේගකර සීසීටීවී දර්ශන
ලොකු කුඩා කාහටත් කම්පනය ඇති කරවන්නක් විය. කෙසේ වෙතත් මේ වනවිටත් එම සිදුවීමේ අනිටු පලවිපාක රැල්ලක් මෙන් සමාජය තුළට ඇතුලුවන්නට පටන්ගෙන තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවෙකු තව අයෙකුට පුටුවකින් පහරදීමේ සිද්ධියක් වාර්තාවූයේ පෙරේදාය. මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළැයි කියන මෙම සිද්ධිකට අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සිසුවා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (04) නියෝග කර තිබුණි.

මෙම සැකකරුවන් තවමත් ශිෂ්‍යයින් වීමත් තුවාල ලැබූ අනෙක් ශිෂ්‍යයාගේ කොදු ඇටපෙළට හානියක් සිදුවුවහොත් එය මිල කළ නොහැකි බවත් සඳහන් කළ අධිකරණය සැකකාර ශිෂ්‍යයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කියම කළ අතර සැකකරු ශිෂ්‍යයෙක් වූ බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව පහරකෑ සිසුවා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. එම සිසුවාගේ කොදු ඇට පෙළට හානි සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරමින් පවතියි.

මේ අතර උහන ප්‍රදේහයේ පාසලක තවත් මේ හා සමාන සිදුවීමක් වාර්තා විය. තියුණු ආයුධ තුනක්‌ පොත් බෑග් තුළ සඟවාගෙන පාසලට පැමිණි උහන පාසලක 11 වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනකු ප්‍රශ්න කිරීම

සඳහා පසුගියදා අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය දන්වා තිබුණි.

11 ශ්‍රේණියේ සිසුන් තිදෙනකුට පහරදීම සඳහා මෙම තියුණු ආයුධ රැගෙන පැමිණි බව සැකකාර සිසුන් තිදෙනා පවසා ඇත.

ඔවුන් ඉවත දමා තිබූ යාන්ත්‍රික කියතක දම්වැල් ගළවා ඒවායින් ආයුධ සකස්‌ කරගෙන තිබී ඇත. සිසුන් පිරිසකට පහරදීමට වෙනත් සිසුන් තිදෙනෙක්‌ ආයුධ රැගෙන පැමිණ ඇති බවට පාසලේ විදුහල්පතිවරයාට ලැබුණු තොරතුරක්‌ මත විදුහල්පතිවරයා ආචාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනකු සමග එක්‌වී පාසලේ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමේදී බෑග් තුළ සඟවා තිබූ මෙම ආයුධ සොයා ගෙන ඇත.

විදුහල්පතිවරයා පොලිසියට දැන්වූ පසු පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සැකකාර සිසුන් තිදෙනාගේ දෙමාපියන් කැඳවා විදුහල්පතිවරයා ඉදිරිපිටදී මෙම පැමිණිල්ල විභාග කර ඇත.
මෙවර පැවැත්වෙන අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම සිසුන් දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි, විදුහල්පතිවරයාගේද පූර්ණ එකඟතාව අනුව දැඩි ලෙස අවවාද කර පොලිස්‌ ඇප මත මුදාහැර තිබේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාතර සිසුවාගේ පිහිපහර සමග වැරදි ආදර්ශ රට හැමතැනම
මාතර සිසුවාගේ පිහිපහර සමග වැරදි ආදර්ශ රට හැමතැනම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYL_iYxdeoDSIEcCvpuXp-2otYIbxeulQJr0Sdei64X0IJG3MKDWfuxmt__3g0Ud550pBFscWtGGBL76TH2QuGJFCMmRc3qhxl30V56BhIPvxh2dwf9AHzF0ChxhJTx0G3MXGadQXqQv0/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYL_iYxdeoDSIEcCvpuXp-2otYIbxeulQJr0Sdei64X0IJG3MKDWfuxmt__3g0Ud550pBFscWtGGBL76TH2QuGJFCMmRc3qhxl30V56BhIPvxh2dwf9AHzF0ChxhJTx0G3MXGadQXqQv0/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy