දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපවාහිනී ගුවන් විදුලි පරිපාලනය දෙමුහුන් වෙයි
Homeගොසිප්

රූපවාහිනී ගුවන් විදුලි පරිපාලනය දෙමුහුන් වෙයි

PropellerAds

ඔ ක්තෝබර් 26 වෙනසින් පසු ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිපාලනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ ගුණගායනා ක...

එංගලන්තේ ඉඳන් ලංකාවට ආව සසන්ති තම සැමියා ගැන හෙළ කල අලුත්ම කතාව
ලයිට් 2 ක් නිවන්න - විදුලිය ඉතිරි කරන්න - කැබිනට් අනුමැතියට
දෙහිවල BOC බැංකු ශාඛාව ගිනිගෙන පළමු මහළ විනාසයි

ක්තෝබර් 26 වෙනසින් පසු ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිපාලනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ ගුණගායනා කරන පිරිස් පත්කළත් දෙසැම්බර් 16 සිට රනිල්
අගමැති ධූරයට පත්වීමෙන් පසු එම තත්වය වෙනස් විය. 19 වනදා මංගල ඇමතිවරයා පළමු රාජකාරිය ලෙස පෙර පැවති පරිපාලනයම යළි ස්ථාපිත කළේය.
නමුත් ජනපතිවරයා මේවනවිට රනිල් පිලට වඩා මහින්ද පිලට නැඹූරුවීමේ තත්වය මත මෙම පත්කිරීමට ජනපති කැමතිවූයේ නැත. ඔහු පවසා තිබුනේ

දින 50 පරිපාලනය වෙනස් නොකරන ලෙසයි.

කෙසේ වෙතත් මෙම පරස්පරය නිසා රජයේ කටයුතු වලට ලැබෙන ප්‍රචාරණය දේශපාලනිකව වෙනස්විය හැකි බව ඇමති මංගල පෙන්වාදුන් අතර එමගින් වියහැකි අභ්‍යන්තර ගැටලු ගැනද පෙන්වාදී ඇත. එජාප පාලනය යටතේ රජයේ මාධ්‍ය ආයතන කිසිවෙකුට පක්ෂග්‍රාහී නොවන ආකාරයට මෙහෙයවනු ඇති බවද මංගල කියා තිබේ.‍

එනමුත් ජනපතිවරයා එක්වරම එම අදහසට එකඟවී නැත. ඉන්පසු මංගල ඇමතිවරයා යෝජනා කර ඇත්තේ එසේ නම් පක්ෂ විපක්ෂ දෙපැත්තේම අදහස් ප්‍රචාරණය පිණිස අවශ්‍ය නම් ජනපතිවරයාට තමන්ගේ දේශපාලන ස්ථාවරය නියෝජනය කරන නියෝජිතයින් රූපවාහිනියට හා ගුවන් විදුලියට පත් කළ හැකි බවයි.

රාජ්‍ය මාධ්‍ය ආයතන පවරා ගැනීමක් සිදු නොකොට ඒ සඳහා තම නියෝජිතයකු බැගින් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අවසානයේ එකඟතාවයකට පැමිණ තිබේ.ඒ අනුව සිය නියෝජිතයන්ගේ නම් ඇමතිවරයා වෙත ජනාධිපතිවරයා යොමුකරනු ඇතැයි වාර්තා වන අතර නව තනතුරු නොබෝ දිනකින්ම පත්කරනු ඇතැයි වාර්තා වෙයි.
අභ්‍යන්තර ආරංචි පවසන්නේ ඒ අනුව සභාපතිවරයා එක් පක්ෂයකිනුත් අධ්‍යක්ෂජනරාල්වරයා තවත් පක්ෂයකිනුත් ආකාරයට දෙමුහුන් ස්වරූපයකින් පත්වීමට ඉඩ ඇති බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපවාහිනී ගුවන් විදුලි පරිපාලනය දෙමුහුන් වෙයි
රූපවාහිනී ගුවන් විදුලි පරිපාලනය දෙමුහුන් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjK6uV1Fs3HXBtrr0adxs_SguV5b-R9Iq0wO26YjSKoqyAqJPEzhRVVD07Ho-n-d-Mg7hM9OfViFw0aAOc7uJH8k_7mDMNDhxghvTeIB0Z-2AUkfuh9CUlmJfMquOb_pSLg4hw8bEl9jU4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjK6uV1Fs3HXBtrr0adxs_SguV5b-R9Iq0wO26YjSKoqyAqJPEzhRVVD07Ho-n-d-Mg7hM9OfViFw0aAOc7uJH8k_7mDMNDhxghvTeIB0Z-2AUkfuh9CUlmJfMquOb_pSLg4hw8bEl9jU4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy