දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවූ බවටත් දිවුරුම්දීම හෙට බවටත් කටකතාවක්
Homeගොසිප්

රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවූ බවටත් දිවුරුම්දීම හෙට බවටත් කටකතාවක්

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේ හමුව ඇතැයි දේශපාලන ලෝකයේ රාවයක් පැතිර පවති. මෙම හම...

පොහොට්ටුවේ නාමයෝජනා රැසක් විසිවේ : රට පුරා විසිවුණ නාමයෝජනා මෙන්න.
පොළොන්නරුවේ එජාප යොවුන් නායකයෙක් මෛත්‍රී සෙවනට.
'හිරුණිකාගේ අම්මව කපපු කතාව බොරු' - මරික්කාර්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේ හමුව ඇතැයි දේශපාලන ලෝකයේ රාවයක් පැතිර පවති. මෙම හමුව සඳහා කරු ජයසූරිය කතානායකවරයාද හමුව ඇතැයි වාර්තාවිය.

ඊයේ තමන් තවදුරටත් රනිල් ප්‍රතික්ෂේප කරන බවට සන්ධාන රැස්වීමේදී ජනපති පවසා තිබීම සිදුවුවත් මෙම හමුවීම සිදුව ඇත්තේ මහින්දගේ අනුදැනුම
මත බවත් වාර්තා වන අතර
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තින්දුවෙන් පසුව මහින්ද ඉවත්වී ප්‍රබල විපක්ෂ නායකයෙකු ලෙස ඉදිරියේ සිය භූමිකාව සකසා ගන්නට තීරණය කිරීම නිසා
බොහෝවිට හෙට (15) දිනයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් මෙම ආරංචි නිල වශයෙන් තහවුරු කර නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවූ බවටත් දිවුරුම්දීම හෙට බවටත් කටකතාවක්
රනිල් - මෛත්‍රී ඊයේ රෑ හමුවූ බවටත් දිවුරුම්දීම හෙට බවටත් කටකතාවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxnBedFrozkdCQW-ZrQNkMIg_y6mfZwhlz5WXXJA70VM8hM9k0DQIu6yn9VFzl7lz_OgNLQffesz8mmparo-YK8_AZTwnj6p17MY0V6BJSC81nmwKHRNqMvs_3uHsejFbMqvppdGKavBs/s1600/image_1486527164-22dcc01f9a.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxnBedFrozkdCQW-ZrQNkMIg_y6mfZwhlz5WXXJA70VM8hM9k0DQIu6yn9VFzl7lz_OgNLQffesz8mmparo-YK8_AZTwnj6p17MY0V6BJSC81nmwKHRNqMvs_3uHsejFbMqvppdGKavBs/s72-c/image_1486527164-22dcc01f9a.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_191.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_191.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy