ජනපති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරග වැදීමට මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරම...
ජනපති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරග වැදීමට මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබේ.
කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කළේ ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.
COMMENTS