වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණව...
වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නිවේදන නිකුත් කරමින් මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
Mahinda Rajapaksa need not keep on issuing statements and asking for General Elections to resolve this crisis, which they themselves created. Just resign your Illegitimate Premiership! A five minute job! @PresRajapaksa #lka #srilanka
— Champika Ranawaka (@pcranawaka) December 3, 2018
COMMENTS