දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා
Homeගොසිප්

2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා

PropellerAds

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ''sex'' යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසු වු ශ්‍රී ලංක...

බිරිඳ පිටුපෑවයි කියා සැමියා බ්ලේඩ් තලේ ගිලලා
මහජන මුදලින් ඉදි කෙරෙන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් දැමීම නතර කරන්නලු
පාරේ අනතුරක් දැක නිල රථයෙන් තුවාලකරු යවා ත‍්‍රී රෝදෙන් උත්සවයට ගිය රාජ්‍ය ඇමතිනිය

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ''sex'' යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසු වු ශ්‍රී ලංකාව ගත වූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 
ගුගල් ට්‍රෙන්ඩ්ස්
හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළි විය.

ගත වූ මාස 12ක කාලය තුළදී "Sex" යන වචනය වැඩිම වාර ගණනක් සොයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර, දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ. මුල් ස්ථාන පහ තුළ නේපාලය සිවුවැනි ස්ථානයේත්, ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි. පළාත් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත 'Sex' යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ.

නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි. පසුගිය කාලයේදී  ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ තිබිණි.  සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී "sex" වචනය සෙවීම් ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර, මෙවරද එම තත්වය දක්නට ලැබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා
2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7w-gnEDv3BYIcAnauoNcb3oiHv99n05cvz7OTvgqnD5qsHdQARmXdg_-FT_AQGcYnSenLzky0DV7VSwNMxJalJsSBhfCmxqKuybnvX1Tw-azTx-BPZWD2xcAqiPunwPOeDDugGnIukt0/s1600/8a545da277e2e99414e6557c4344e1c0_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7w-gnEDv3BYIcAnauoNcb3oiHv99n05cvz7OTvgqnD5qsHdQARmXdg_-FT_AQGcYnSenLzky0DV7VSwNMxJalJsSBhfCmxqKuybnvX1Tw-azTx-BPZWD2xcAqiPunwPOeDDugGnIukt0/s72-c/8a545da277e2e99414e6557c4344e1c0_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/2018_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/2018_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy