පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට නව ආණ්ඩුවට සහය දෙන ලෙස ඉල්ලා ඒ වෙනුවට ත...
පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට නව ආණ්ඩුවට සහය දෙන ලෙස ඉල්ලා ඒ වෙනුවට තමන් වෙත අල්ලස් ලබා දීමට කිහිප දෙනෙකු උත්සහ කල බවයි.
ඊට අදාළ හඬපට කිහිපයක්ද ඔහු මාධ්‍ය වෙත ලබා දුන්හ.
මේ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සහ SB දිසානායක මහතා අතර සිදුවූවා යැයි කියන සංවාදයේ හඬ පටයයි.
COMMENTS