ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ලොව සුප්‍රසිද්ධ ගායිකාවක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇගේ සරාගී බව නිසාම කාලයෙන් කාලයට පුවත් මවන ජෙනිෆ...
ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ලොව සුප්‍රසිද්ධ ගායිකාවක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්.
ඇගේ සරාගී බව නිසාම කාලයෙන් කාලයට පුවත් මවන ජෙනිෆර් මෙවර තවත් අපූරු ඇඳුම් විලාසිතාවක් නිසා කාගේත් අවදානය දිනාගෙන තිබෙනවා.
මෙවර ඇය InStyle නම් සඟරාවේ දෙසැම්බර් කලාපයේ කවරයේ ජායාරූපයට පෙනී සිටින්නේ ඒ ආකාරයේ තවත් නවතම විලාසිතාවකින්.
වයස අවුරුදු 49ක් වන ජෙනිෆර්, දෙදරු මවක් ද වනවා.
ජෙනිෆර්ගේ මෙම නව ජායාරූප කිහිපය පහතින්.



COMMENTS