“කුමන්ත්‍රණ පරදවමු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු” යන තේමාව යටතේ ජන රැලියක් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ...
“කුමන්ත්‍රණ පරදවමු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු” යන තේමාව යටතේ ජන රැලියක් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
අද (01) පස්වරු 03.00 නුගේගොඩ නගරයේදී මෙම රැලිය පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගීවිමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
COMMENTS