පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ. ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. අද පා...
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.
ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
අද පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී වන්නේද යන්න පිළිබඳ දැනුම්දීමක් සිදුකර නැහැ.
බොහෝ දුරට එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරනු ඇති බව වාර්තා වෙයි.
COMMENTS