විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා ක්‍රි...
විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනුයේ කතානායක කරු ජයසූරිය මහතා වෙත පිටු දෙකක ලිපියක් යවමිනි.
අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ දී බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බව ද ජනාධිපතිවරයා සිය ලිපයේ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.
www.reporter.lk
COMMENTS