දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නවීන සන්නද්ධ හමුදාවක් බිහිකිරීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

නවීන සන්නද්ධ හමුදාවක් බිහිකිරීමේ සූදානමක්

PropellerAds

රටට, අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදාවක් බිහි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය. අග්‍රාමාත්‍යවරය...

සෝෂල් මීඩියා පැතිරෙන රජය කිසිවක් නොකියන මොනවද මේ ඔක්තෝබර් 15-25 ප්‍රහාර ලියුම්?
ගෝටා නාම යෝජනාවට අත්සන් තබයි.. ලකුණ පොහොට්ටුවයි..
ඊ මෝටරින් තවත් කෝටි 36ක් දියකරන්න යයි
නවීන සන්නද්ධ හමුදාවක් බිහිකිරීමේ සූදානමක්

රටට, අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදාවක් බිහි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂ  අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

විවාදයේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය. 

“ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යටතේ මේ රටට අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදා බිහි කරනවා. යුද්ධය කරද්දි හොඳ ගුවන් යානා දුන්නේ නෑ. යකඩ කෑලි ටිකක් ගෙනාවා. අපි අහනව, මොකද වුණේ කියලා. ප්‍රථමවරට කැබිනට් මණ්ඩලය, ජනාධිපතිතුමා අනුමත කර තිබෙනවා, ඕනෑම සටනට යෙදෙන්න පුළුවන් යානා අරගන්න. අපි මුහුදේ යන්න නැව් ගේන්නේ. වෙරළේ යන නැව් ගෙන්නේ නෑ. ගියවසරේ අපේ යුද හමුදාව නේපාලයට ගොස් උදව් කළා. අපේ යුද හමුදාව එක්සත් ජාතින්ගේ සාම හමුදා කටයුතුවලට මාලී වලට යනවා. එදා කළේ මොනාද? එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගිහින් සත්‍යග්‍රහ කළා.“

“දැන් අපි මාලී යනවා. මෙහෙම හමුදාවක් ඇති කළාම බනින්න එපා. අපි දැකලා තිබෙනවා ඉරාකයේ ජනතා සහාය නැති වුණාම මොකද වුණේ කියලා. අපි යාපනය ගියේ ත්‍රස්තවාදයෙන් ජනතාව බේරන්නයි. ජනතාවයි ත්‍රස්තවාදයයි එකට එකතු වුණොත් ශක්තිමත් වෙන්නේ. ඒක වෙන් කරන්න ඕන. මේ අය මාළු ගැන දන්නෙත් නෑ. වතුර ගැන දන්නෙත් නෑ. අද අපිට හැකි වී තිබෙනවා, ජනතා සහයෝගය එක්ක වැඩ කරන්න. අපි කනගාටු වුණා යාපනයේ තරුණයන් දෙදෙනාට වෙඩි වැදීම සම්බන්ධයෙන්. කැරැල්ලක් වුණේ නෑ. දකුණේ වුණානම් කෝලහලයක් වෙන්න තිබුණා. මා කියන දේට පිළිතුරු දෙන්න බැරුව කෑ ගහනවා.“ යැයි අගමැතිවරයා සඳහන් කළේය.

“නවීන ආරක්ෂක හමුදාවක් හා යුද හමුදාවක් අපි සකස් කරගෙන යනවා. ඒකට බය වී කෑගහන්නේ. සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. බුද්ධි අංශයට දාන්න ඕන දක්ෂ නිලධාරියෙක්. යුද හමුදාව නිලධාරීන් වෙනස් කරනවා. අපේ හමුදාපති ගත් තීරණය නිවැරැදියි. හමුදාපතිට අපි ප්‍රසංසා කරනවා. යුද්ධය කළ නිලධාරීන් රටට සේවය කළා. මේ අයගේ කාලය දීර්ඝ කළොත්, යටතේ සේවය කළ අයට ඉහළට එන්න අවස්ථාවක් නෑ. හැම යුද හමුදාවෙම වයස සීමාව අනුව පිට වී යනවා.“ යැයිද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නවීන සන්නද්ධ හමුදාවක් බිහිකිරීමේ සූදානමක්
නවීන සන්නද්ධ හමුදාවක් බිහිකිරීමේ සූදානමක්
http://ift.tt/2gStqQS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_315.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_315.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy