අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබ...
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ .
මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙසය.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිය.
සී.බී රත්නායක මහතා ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබීය.
එස්.එම් චන්ද්‍රසේන මහතා සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙන අතර අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.

COMMENTS