කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ කවුරුන් ද යන...
කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ කවුරුන් ද යන්න අද සහ හෙට දිනවලදී දැකගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
COMMENTS