දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි
Homeප්‍රවෘත්ති

රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි

PropellerAds

මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීමට සැකපිට පසුගිය මාර්තු මස 8 වනදා අත්අඩංගුවට පත් මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු පිරිසෙන් ඔහු...

පාස්කු බෝම්බ ප්‍රහාරය : බදියුදීන් නිදහස්.. කතානායකට දන්වයි..
දුටුගැමුණු රජු කලා වගේ නෙමෙයි .. වැඩ කරන්නේ දැනුයි.. සංවර්ධනය කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජු අපෙන් ඉගෙන ගත යුතුයි..- අගමැති
සජිත් ජනාධිපති වුණත් එකයි නැතත් එකයි.. අපට ඕනෑ ඒ මුවාවෙන් රනිල් නායකත්වයෙන් පන්නන්නයි..- එජාප ජ්‍යෙෂ්ඨයා විපක්‍ෂ බලවතාට කියයි..
රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි

මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීමට සැකපිට පසුගිය මාර්තු මස 8 වනදා අත්අඩංගුවට පත් මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු පිරිසෙන් ඔහු සමඟ පස් දෙනෙකු අද ඇප මත මුදා හැරුණේ මහනුවර ආණ්ඩුවට මහධිකරණය නියෝගයකට අනුවය.

ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඔහු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හෙළිදරව් කළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පිළිබඳ මාධ්‍ය හමුවේ විශේෂ අනාවරණයක් සිදු කළේය.

“මාර්තු මාසයේ ඒකාබද්ධ විපක්ෂයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනාපු දෝෂාභියෝගය ජයගන්න හිතාගෙන මේ අයට අලුත් ක්‍රමයක් හොය හොය ඉන්න වෙලාවක තමා මේ මහනුවර තෙල්දෙනිය සිද්ධිය ටිකට් එකක් ඇදුණා වගේ පහල වුණේ. වැට උඩ හිටපු මුස්ලිම් කොංග්‍රසය තමන්ගේ පැත්තට ඡන්ද දෙන තැනට, පාර්ලිමේන්තුවේ තමන්ගේ පැත්තට අත උස්සන තැනට පත්කරගත්තා. හිටපු අගමැතිතුමාගේ සහචරයෙක් වන DIG  නාලක සිල්වා නිරපරාදයේ තරුණයා අත්අඩංගුවට අරගෙන ඒ විතරක් නෙවෙයි මාර්තු 08 වෙනිදා රෑ මගේ ගෙදර පත්තරේ ගියේ දහ දෙනෙක් අත්අඩංගුවට කියලා. නෑ එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 11 වෙනියා තමයි නාමල් කුමාර. මම මගේ කාමරයේ නිදාගෙන ඉද්දී සෝෆා එක උඩ නිදාගෙන හිටියේ, මතක හැටියට පිට්ටු කාළා මතක හැටියට. 11 වෙනියට අත්අඩංගුවට අරගෙන මාව වාහනේ දාගෙන ටික දුරක් ගියාට නාමල් කුමාරව DIG  නාලක සිල්වා මාංචු ලිහලා එයාව වෙන වාහනේක දාලා යවනවා. අවසානේදී නාමල් කුමාර කියන පුද්ගලයා මාව අත්අඩංගුවට අරන් දෙන්න ලක්ෂ 5ක් පූජිත ජයසුන්දර මහත්තයා පොරොන්දු වුණා. පූජිත ජයසුන්දර දුන්න ලක්ෂ 05 අරන් තියෙන්නේ DIG නාලක සිල්වා. මේ ලක්ෂ 5 බෙදාගන්න බැරුව පාතාල කල්ලියක් බැංකුවක් කොල්ල කාලා  සල්ලි බෙදා ගන්න බැරි වෙද්දී ගහ මරා ගන්නවා වගේ අන්තිමේදී තමන් එකතු වෙලා කර ගියපු ඝාතන කුමන්ත්රණ මෙන්න අර මනුස්සයා විතරයි මේක කළේ කියලා පාවා දෙන තැනට පත් වුණේ නැතුව නාමල් කුමාර කියන්නේ හොඳ පුද්ගලයෙක් නෙමෙයි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි
රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි
http://am.lk/media/k2/items/cache/376dd974ce01af37f4fb87a39beeb642_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy