‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ වගේ නෙවෙයි සංවර්ධනය මොකක්ද කියා අද රටේ ජනතාවට හොඳටම දැනෙනවා’ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ග...
‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ වගේ නෙවෙයි සංවර්ධනය මොකක්ද කියා අද රටේ ජනතාවට හොඳටම දැනෙනවා’ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජ්ජුරුවන්ට පැමිණ දැන් තමන්ගෙන් ඉගෙන ගත හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජ්ජුරුවන්ට පැමිණ දැන් තමන්ගෙන් ඉගෙන ගත හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
COMMENTS