ඉකුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ. ගම්පෙරළිය වැඩසටහන සඳහා ...
ඉකුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.
ගම්පෙරළිය වැඩසටහන සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලට යැවු මුදල් නතර කරන ලෙස හා එම වැඩසටහන අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දිසාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.
යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනාවක් අනුව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.
COMMENTS