අද මධ්‍යම රාත‍්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ගණන් පහල දමා තිබේ. ඒ අනුව පෙට‍්‍රල් හා ඩීසල් රුපියල් 05කින් අඩු කරන බව ඇමති ග...
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ගණන් පහල දමා තිබේ.
ඒ අනුව පෙට‍්‍රල් හා ඩීසල් රුපියල් 05කින් අඩු කරන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා කියා සිටී.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ඉන්ධන මිල අද දිනයේ පහත හෙලන බවයි.

COMMENTS