දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සභාපතිවරයෙකුට අභියෝග කිරීම ජනාධිපතිට ගැලපෙන්නේ නෑ... විදුලි බිල අයිති කොමිසමටයි - ජනක රත්නායක නුවරඑලියේ සිට කියයි
Homeප්‍රවෘත්ති

සභාපතිවරයෙකුට අභියෝග කිරීම ජනාධිපතිට ගැලපෙන්නේ නෑ... විදුලි බිල අයිති කොමිසමටයි - ජනක රත්නායක නුවරඑලියේ සිට කියයි

PropellerAds

රටේ ජනතාව ආර්ථික අවපාතයකට වැටි සිටින නිසා යලිත් විදුලි බිල වැඩිවිය යුතු නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය. ජන...

අයවැයට ශ්‍රිලනිපයේ සහය නෑ?
නඩු දිනට පෙර බෙහෙත් ගබඩාව ගිනි අරන්
ගණිකා සේවයේ සිටි ලාංකික දැරියක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට  
රටේ ජනතාව ආර්ථික අවපාතයකට වැටි සිටින නිසා යලිත් විදුලි බිල වැඩිවිය යුතු නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසිය. ජනක රත්නායක මහතා ඒ බැව් (10) දින කියා සිටියේ නුවරඑලිය කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි. 
මෙහිදි අදහස් දැක් වු ජනක රත්නායක මහතා කියා සිටියේ

විදුලි බිල වැඩිවිම සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් යනවා , මහජන උපයෝගිතා කොමිසම 2010 පස්සේ තමයි තිරණය කරනු ලබන්නේ විදුල බල පනතට අනුව විදුලි බිල අය කිරි සම්බන්ධයෙන්.

විදුලි බල මණ්ඩලයෙන් යෝජනාවක් ආවම ඒ යෝජනාව හරිද කියලා බලලා තමයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කරන්නේ.

විදුලි බල මණ්ඩලය තුල තියෙන වෘත්තිය සමිති චෝදනා කරනවා මහජන උපයෝගිතා කොමිසම නිසා පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලයට පාඩු සිදු වුණා කියලා.

ඒ අමුලික බොරුවක් , 2014 දි දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා 25 % කින් විදුලි බිල අඩු කරා. බිලියන 200 ක් තියෙන ආයතනයකින් 25 % ක් අඩු කරාම වසරකට බිලියන 50 ක් පාඩු සිදු වෙනවා.

2015 සිට මේ දක්වා සිදු වෙලා තියෙන පාඩුවට හේතුව තමයි 25 % කින් විදුලි බිල අඩු කිරිම , 2016 හැරුණු විට විදුලි බල මණ්ඩලය කිසිදු දිනක විදුලි බිල වැඩි කිරිමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කරලා නැ.

මම සභාපතිවරයා වුණාට පස්සේ තමයි ජනවාරි මස ලිඛිතව දැනුම් දිලා අගොස්තු මස විදුලි බිල වැඩි කලේ.

වෘත්තිය සමිති නගන චෝදනාවලට හසු වෙන්න එපා , මහජන උපයෝගිතා කොමිසම හැටියට විදුලි බිල වැඩි කිරිමට හෝ අඩු කිරිමට ගෙන එන යොජනා සාධාරණව බලනවා.

තව කට කතාවක් යනවා විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය කිසිදු ඉල්ලිමක් කරලා නැ මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා.

ඉදිරියේදි විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් අපිට ලැබිලා නැ , දැනට වැඩි කරලා තියෙන ප්‍රමාණය ප්‍රමාණවත්.

මෙම වසරේ විදුලි පරිභෝජනය 12% කින් පමණ අඩුවෙලා තියෙනවා , ජල විදුලියෙන් උපරිම විදුලිය නිෂ්පාදනය කරනවා , ඉන්ධන මගින් නිෂ්පාදනය කරනවා.

ලබන අවුරුද්දේ නියගයක් එනවා කියලා විදුලි බල මණ්ඩලයෙන් කියනවා , ඒ අය එහෙම කියන්නේ කිසිද පදනමක් නැතුව , ඒ සදහා අදාල අංශයන්ගෙන් උපදෙස් ගන්න ඕනි.

නිසි ක්‍රමවේදයක් නැතුව තමයි මේ අය බිලියන 800 ක් ඕනි කියන්නේ , විදුලි බිල යලිත් වැඩි විය යුතු නැ , මොකද ජනතාව ආර්ථික අවපාතය නිසා වැටිලා ඉන්නේ.

දැන් කරන්න ඕනි ලැබෙන ආදායම හරියට කලමණාකරණ කරලා විදුලි බල මණ්ඩලය යාවත්කාලින කරන එක.

ජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ .

ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ.

– රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සභාපතිවරයෙකුට අභියෝග කිරීම ජනාධිපතිට ගැලපෙන්නේ නෑ... විදුලි බිල අයිති කොමිසමටයි - ජනක රත්නායක නුවරඑලියේ සිට කියයි
සභාපතිවරයෙකුට අභියෝග කිරීම ජනාධිපතිට ගැලපෙන්නේ නෑ... විදුලි බිල අයිති කොමිසමටයි - ජනක රත්නායක නුවරඑලියේ සිට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi549eMUTnn5MWhxDh62rgSyItqq5Tr-DhDzIp1YK5v4KduexPCF2YPFkCXmVDLMYCHYAXLuWzRNsS8u8teQ0EvyeEbwh8-Hf_4y9qTBsmJE8tmq459tO4Od9TL10q4Kgpe8VrSrU__GIA4ohw6Kq1hHW5cwuwUbqFTVvJq8PkljykiatkZIP1HeA/s320/janaka.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi549eMUTnn5MWhxDh62rgSyItqq5Tr-DhDzIp1YK5v4KduexPCF2YPFkCXmVDLMYCHYAXLuWzRNsS8u8teQ0EvyeEbwh8-Hf_4y9qTBsmJE8tmq459tO4Od9TL10q4Kgpe8VrSrU__GIA4ohw6Kq1hHW5cwuwUbqFTVvJq8PkljykiatkZIP1HeA/s72-c/janaka.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy