හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා ප‍්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්න රෝහල්ගත කර තිබේ. ඔහු මෙසේ අසනීප වී ඇත්තේ හපුතලේ ප‍්‍රදේශයේදී සිදු ක...
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා ප‍්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්න රෝහල්ගත කර තිබේ.
ඔහු මෙසේ අසනීප වී ඇත්තේ හපුතලේ ප‍්‍රදේශයේදී සිදු කල රූපගත කිරීමක් අතරතුරදීය. හෙට දිනයේ ඒ මහතා කොලඹ පුද්ගලික රෝහලකදී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.
ඔහු මෙසේ අසනීප වී ඇත්තේ හපුතලේ ප‍්‍රදේශයේදී සිදු කල රූපගත කිරීමක් අතරතුරදීය. හෙට දිනයේ ඒ මහතා කොලඹ පුද්ගලික රෝහලකදී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.
COMMENTS