අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ සම්බන්දයෙන් කටයුතු කරන ලෙස දැනටමත් මුදල් අමාත්‍යාංශයට...
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ සම්බන්දයෙන් කටයුතු කරන ලෙස දැනටමත් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද ඔහු සදහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම යෝජනාව ඇතුළු අගමැතිවරයාගේ කතාව පරජය කිරිම සදහා එජාපය පාර්ලිමේන්තුවට යෝජනා කලේය.

COMMENTS