දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී..
Homeවිශේෂ පුවත්

‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී..

PropellerAds

ශ්‍රි ලංකාවේ 80% පමණ සිටින්නේ බෞද්ධ ජනතාව මෙම රට අයිති ඔවුන්ට බවත් හිටපු දඟ පන්දු යවන් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. බිබිසි සි...

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි
මධූෂ්ගෙ පාටි කල්ලියේ තවත් 6ක් ලංකාවට !
ගෝටාභයට එරෙහි ඇමරිකා නඩුව ප‍්‍රසිද්ධ කෙරේ..
ශ්‍රි ලංකාවේ 80% පමණ සිටින්නේ බෞද්ධ ජනතාව මෙම රට අයිති ඔවුන්ට බවත් හිටපු දඟ පන්දු යවන් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

බිබිසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් මේ බව සඳහන් කළේය.

එමෙන්ම උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ද ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් දේ ගැන අවධනය යොමු කර ඇති බවත්, ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් වැනි කරුණු නොව තුන්වෙලා අහාර ලබාගෙන දරුවන්ට නිසිලෙස අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථික වටපිටවක් බවද ඔහු සඳහන් කරයි..

එහදිී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරිලි,

“අපි දේශපාලකයන්ව පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ.මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ දේවල්..

“දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ.අතීතයේ දෙපැත්තෙන් ම වැරදි වුණා, මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි කියලා, ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා, ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා, ඊට පස්සේ ප්‍රභාකරන් හැදුව දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක, ඒක ඉස්සෙල්ලා කරා, පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා, එයා ත්‍රස්තවාදියෙක් වුණා.”

“දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ.මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.නමුත්, “මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා.. යනුවෙන් මුරලි වැඩිදුරටත් සඳහන් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29406,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී..
‘මේ රට අයිති සිංහල බෞද්ධයන්ට, ප්‍රජාතන්ත්‍රවාදේ හොයන්න කලින් මිනිසුන්ට කන්න දෙන විදියක් බලන්න ඕනෑ..‘‘ – මුරලි ලංකාවේ දේශපාලනඥයින්ගේ පලු අරී..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxCX5vvl-B0j00uJ3jObWJ0Gmyq1nDcM46anQfbiEDv8OrCsgVh5oCqtcbreafQiIpTUOQpAN-0PawgLH2Rz58SzJPsCeOTWPfqxyDfwaSPyausASvkiHOs0g-26Le-API7cyoEI6Y7jE/s320/murali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxCX5vvl-B0j00uJ3jObWJ0Gmyq1nDcM46anQfbiEDv8OrCsgVh5oCqtcbreafQiIpTUOQpAN-0PawgLH2Rz58SzJPsCeOTWPfqxyDfwaSPyausASvkiHOs0g-26Le-API7cyoEI6Y7jE/s72-c/murali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_115.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_115.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy