හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව ඇමරිකාවේ කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් අධිකරණයක පවරා ඇති නඩුව ප‍්‍රසිද්ධ කර තිබේ. කැලි...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව ඇමරිකාවේ කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් අධිකරණයක පවරා ඇති නඩුව ප‍්‍රසිද්ධ කර තිබේ.
කැලිෆෝනියාවේ දිසා අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු මෙම නඩුව විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය කියා සිටී.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම ගැන හා පසුගිය රජය සමයේ පුද්ගලයන් හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා විරුද්දව චෝදනා නගමින් අදාල නඩු ගොනු කර ඇත.

Breaking: CJA’s civil suit against former Sri Lankan Defense Secretary #GotabayaRajapaksa for the killing of journalist #LasanthaWickrematunge and systematic attacks on the #FreePress was just unsealed. #EndImpunity #SriLanka https://t.co/XT2HVFj8lP pic.twitter.com/BHcK5Ih1kL— CJA (@CJA_News) April 15, 2019
COMMENTS