පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එදින පාර...
පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බවද ඔහු කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම ලබන 16 දා පාර්ලිමේන්තුව කැඳවන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
COMMENTS