ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 ක බහ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට අමතරව ජනමත විචාරණයකින් අනුමත කර ගත යුතුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක ජේ.එම් ආනන්ද කුමාරසිරි අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියා.
COMMENTS