තවත් මීකොටමුල්ලක් කොළඹ නගරය තුල ඇතිවීම වැලැක්වූයේ තම මැදිහත්වීමෙන් බව පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අැමති පවසයි. අද කොළඹ ...
තවත් මීකොටමුල්ලක් කොළඹ නගරය තුල ඇතිවීම වැලැක්වූයේ තම මැදිහත්වීමෙන් බව පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අැමති පවසයි.
අද කොළඹ නගර සභාවේ නිසි කලමනාකරණයක් නැතිකම නිසා ගැටළු ඇතිවී තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.
ඔ්නෑම අවස්තාවක කොළඹ කුණු කලමණාකරණයෙන් තම අමාත්‍යාංශයට ඉවත් විය හැකි යයිද පැවසූ ඇමතිවරයා හැකි නම් නිසි පරිදි කසල කළමනාකරණය කර පෙන්වන්නැයි රෝසි සෙනානායක කොළඹ නගරාධිපතිනියට තමන් අභියෝග කරන බවද ඔහු පැවසීය.

COMMENTS