Loading... පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය විසින් හෙරොයින් මත්ද‍්‍රව්‍ය කිලෝ 200ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. දෙහිවල ප‍්‍රදේශයේදී ක...
Loading...
පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය විසින් හෙරොයින් මත්ද‍්‍රව්‍ය කිලෝ 200ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.දෙහිවල ප‍්‍රදේශයේදී කරන ලද මෙම වැටලීමෙන් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබේ.පෙලීසිය පවසන්නේ මෙම මත්කඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.4ක් පමණ වන බවයි.
-cnews
COMMENTS