ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් නිකුත්...
ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් නිකුත් කර තිබේ.
එරට තුල පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්දයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදිව පත් වු ජනතා නියෝජිතයින්ට රට තුල තම වගකීම් ඉටු කිරිමට අවස්තාව සලසා දෙන ලෙසත් එහි සඳහන් කර තිබේ.
එමෙන්ම සෑම පක්ෂිකයෙකුටම මෙම අවස්ථාවේදි සාමකාමීව වැඩකටයුතු සිදු කරණ ලෙසත් ඉල්ලීමක් කර ඇත.
COMMENTS