දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපිට තුනෙන් දෙක එපා! මම කලින්ම කිව්වා සිරිසේනට ගෑවුණු කෙනෙකුටවත් ජන්දෙ දෙන්න එපා කියලා! එයා ජාතික ආරක්ෂාවයි-රටයි-පක්ෂයයි තුනම විනාශ කළා!
Homeප්‍රවෘත්ති

අපිට තුනෙන් දෙක එපා! මම කලින්ම කිව්වා සිරිසේනට ගෑවුණු කෙනෙකුටවත් ජන්දෙ දෙන්න එපා කියලා! එයා ජාතික ආරක්ෂාවයි-රටයි-පක්ෂයයි තුනම විනාශ කළා!

PropellerAds

පුරසාරම්  දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍ර...

යාපනය සිසුන් දෙදෙනාට වන්දි
උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් - දුම්රිය ගමන් අත්හිටුවයි
වකුගඩු රෝගයට හේතු සෙවීමට පේරාදෙනිය සරසවියට පර්යේෂණායතනයක්
පුරසාරම්  දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි  පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.

ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා  මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා  අවශ්‍ය නම් ඕනෑම  කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

ඉකුත් මහ මැතිවරණයේදී “මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට  ඡන්දෙ දෙන්න එපා” යි තමන් කළ ප්‍රකාශයද සිහිපත් කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා යැයි වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපිට තුනෙන් දෙක එපා! මම කලින්ම කිව්වා සිරිසේනට ගෑවුණු කෙනෙකුටවත් ජන්දෙ දෙන්න එපා කියලා! එයා ජාතික ආරක්ෂාවයි-රටයි-පක්ෂයයි තුනම විනාශ කළා!
අපිට තුනෙන් දෙක එපා! මම කලින්ම කිව්වා සිරිසේනට ගෑවුණු කෙනෙකුටවත් ජන්දෙ දෙන්න එපා කියලා! එයා ජාතික ආරක්ෂාවයි-රටයි-පක්ෂයයි තුනම විනාශ කළා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinOeUibg343tMsM91URSFnnstnMr_Lkk0lwa3nnmqxCc_BadraUIyD_BR5uiLp0EncUp8ryIPUN9YIs42rfywZ6vPMxnQQNocjaJp7COmMGz5AUD2MRVef838afqWwiNyybWvHw_0TgHxg/w320-h168/prasanna-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinOeUibg343tMsM91URSFnnstnMr_Lkk0lwa3nnmqxCc_BadraUIyD_BR5uiLp0EncUp8ryIPUN9YIs42rfywZ6vPMxnQQNocjaJp7COmMGz5AUD2MRVef838afqWwiNyybWvHw_0TgHxg/s72-w320-c-h168/prasanna-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_655.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_655.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy