+පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් අනුරාධපුර - තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් හමුද...
+පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් අනුරාධපුර - තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
තුවාල ලැබූ සෙසු ගුවන් හමුදා සෙබලූන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවටයි වාර්තා වන්නේ.
COMMENTS