දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video)
Homeප්‍රවෘත්ති

රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video)

PropellerAds

ජා ත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ලද ප්‍රමිතිගත කන්ටේනර් ස්කෑන් යන්ත්‍රය ක්‍රියා කරවීම මේ වන විට අත්හිටුවා ඇති අතර එසේ සිදුකර ඇත්තේ ...

බදියුදීන් පාස්කු ත‍්‍රස්තයන්ට මුදල් දුන් බව හෙලි වුණ - පොලිසිය කියයි
ඇමතිලාට කැලැන්ඩර් දිනපොත් බෙදන්න වසරකට මහජන මුදල් කෝටි 74ක් !
කුමන්ත්‍රණකරුවන්ට ජනතාව නිසි පිළිතුරු දෙනු ඇත - පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ගැන සජිත්ගෙන් නිවේදනයක්
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ලද ප්‍රමිතිගත කන්ටේනර් ස්කෑන් යන්ත්‍රය ක්‍රියා කරවීම මේ වන විට අත්හිටුවා ඇති අතර එසේ සිදුකර ඇත්තේ රට තුළට මත්ද්‍රව්‍ය, එතනෝල් වැනි නීතිවිරෝධී දේවල් ගෙන ඒමටදැයි යන සැකයක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එම ස්කෑනර් යන්ත්‍රය හරහා කන්ටේනර් තුළ තිබෙන සියලුම දෑ නිරීක්ෂණය කළ හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති අධිකාරිය පරීක්ෂණයක් කර විකිරණශිලී ද්‍රව්‍ය නැත යන සහතිකයද ලබා දී ඇති බව හෙතෙම කියා සිටියේය.

මෙලෙස ප්‍රමිතිගත යන්ත්‍රයක් නව අමාත්‍යවරයා විසින් ක්‍රියා කරවීම අත්හිටුවා තිබීම සමබන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම තවත් පසෙකින් මෙම යන්ත්‍රය භාවිතා නොකිරීම හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ 27ක පමණ පාඩුවක් සිදුවන බවද ඔහු පෙන්වාදුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29266,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video)
රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB3qIp0oKdbrMVpDJoWA-DLNC-hSb-s7Lv1Xq70jTw6IcrR38veBeNHVHou0XOh5L_UHF5LddbOndQH6mdf9WQu_N7z-j9c0kv2Zu8s9owet0RnHyxKEUIoB1x0N9cvVCvd7pKUgjW-SjO/s320/image_23b4dcf039.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB3qIp0oKdbrMVpDJoWA-DLNC-hSb-s7Lv1Xq70jTw6IcrR38veBeNHVHou0XOh5L_UHF5LddbOndQH6mdf9WQu_N7z-j9c0kv2Zu8s9owet0RnHyxKEUIoB1x0N9cvVCvd7pKUgjW-SjO/s72-c/image_23b4dcf039.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/video_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/video_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy