මෙරට ඉතිහාසයේ මුල්ම වතාවට අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 172 සීමාව ඉක්මවා ගොස් ඇත. මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඩොලරයක ගැනු...
මෙරට ඉතිහාසයේ මුල්ම වතාවට අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 172 සීමාව ඉක්මවා ගොස් ඇත.
මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.47ක්ද විකිණුම් මිල රුපියල් 172.34ක්ද වෙයි. ඊටෙය් දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 168.12 වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 171.99 කි.

COMMENTS