දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රුපියල' ගැන කියන්න ගිහින් මහින්දට වෙච්ච දේ. [Video]
Homeගොසිප්

'රුපියල' ගැන කියන්න ගිහින් මහින්දට වෙච්ච දේ. [Video]

PropellerAds

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටේ වත්ම...

අධ්‍යක්ෂ අනුමැතිය ලැබුණත් කතෝලිකැයි කියා දරුවා පාසලට බාරනොගත් අනුලා විදුහල්පතිනියට නොතීසි
Sujatha Puthra Film Preview Show
අපිටත් ස්ථාන මාරු ප්‍රශ්නේ - අපේ දරුවන්ට හොඳ ඉස්කොල ඕන - රජයේ රියදුරු සංගමය



රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රජයේ නිවැරදි නායකත්වයක් නොමැති වීම මෙම ආර්ථික ගැටලු වලට ප්‍රධානතම හේතුව බවත් ඒ මහතා පැවසිය.

තමන් ආණ්ඩුව භාර දෙන විට අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 131.40ක් පමණ වු බවත් මේ වන විට එය රුපියල්170ත් ඉක්මවා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ රුපියල අවප්‍රමානය වීම වලක්වා ගැනිමට හැකියාවක් නොමැති නම් නැවතත් ආණ්ඩුව භාර දෙන ලෙසටය.

එහිදි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන වීමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද අදහස් දැන්වීය.



 ''2011 - 2012 කාලයේ රුපියල 12%කින් අවප්‍රමාණ වූනා''

කෙසේවුවද, ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම යන හේතූන් මත ආසියාව ඇතුළු රටවල මුදල් එකක අවප්‍රමාණ වී ඇතත් ඩොලරයේ අගය අඩුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ අවස්ථාවක්ව පැවැති යුගයක්ද පැවති බව රාජපක්ෂ පාලන සමයේදී ද මහ බැංකුවේ සේවය කල එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ 2012 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල එක් මසක් ඇතුලත 12% කින් අවප්‍රමාණය වි ඇත.

ඒ වනාහී ලොව අනෙකුත් රටවල ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, එය මෙරට ආර්ථිකයේ ප්‍රශ්න නිසා සිදුවූවක් බවයි.

ජාත්‍යන්තරයේ සැබෑ තත්වය :

ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වීම ඉදිරියේ දියුණුවෙමින් පවත්නා බොහොමයක් රටවල ඩොලරයට සාපේක්ෂව එම රටවල මුදලේ අගය අවප්‍රමාණය වෙමින් පවතී.

අද වනවිට එනම්, 2018 මැයි මාසයෙන් පසුව ලංකාවේ රුපියල 6% ක පමණ අවප්‍රමාණය වී ඇත. මෙම අවප්‍රමාණ ප්‍රතිශතය අපට වඩා විශාල ආර්ථිකයක් ඇති ඉන්දියාවේ මුදලේ අවප්‍රමාණය 11% කි. පිලිපීනයේ 9% කි. ඔස්ට්‍රේලියාවේ 8% කි.

එමෙන්ම, පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහොමයක ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණය වී තිබීම සුලභව දක්නට ලැබෙන සත්‍යයකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රුපියල' ගැන කියන්න ගිහින් මහින්දට වෙච්ච දේ. [Video]
'රුපියල' ගැන කියන්න ගිහින් මහින්දට වෙච්ච දේ. [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzBBnRw1NAPA2VFFGdeYGmp30nFGr697E5FsCgA3DhsGaMdImNENStWDYRyHWOCIuuAwb8A4f-SyhVUPXHHVbLCOxgQTOkQnqvKO5FkAXOXJ6inveW4lOsPaxRzEsHT2ELL0TE9a7KzP_P/s1600/mahinda+r.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzBBnRw1NAPA2VFFGdeYGmp30nFGr697E5FsCgA3DhsGaMdImNENStWDYRyHWOCIuuAwb8A4f-SyhVUPXHHVbLCOxgQTOkQnqvKO5FkAXOXJ6inveW4lOsPaxRzEsHT2ELL0TE9a7KzP_P/s72-c/mahinda+r.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy