දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)
Homeප්‍රවෘත්ති

"අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)

PropellerAds

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර ...

රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි
රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක් - රූ රැජින තරගයේ දෙවැනියා කියයි
වෛද්‍ය සභාවට හොරු පනී! ෆයිල් රැසක් අතුරුදන්!!

බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ප්‍රධාන දොරටුව කැටයම් යොදා ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර ඇති බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට චෝදනා එල්ල විය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයකදී පැවසුවේ කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරිම සඳහා මෙවැනි දොරටුවක් ඉදිකළ බවයි.

මේ අතර, බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එල්ල වූ තවත් චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කලේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මම ඉතින් කණගාටු වෙනවා අපේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳව, පුවත්පත් කරවන අය ගැන මොකද දැන් මම මේ ලගදි දැක්කා පත්තරේක තියෙනවා පළාත් සභාවේ තවත් ගැහිල්ලක්.අර ක්‍රියේටිව් පැනල් එක. පළාත් සභාවේ කාරක සභාවට ඒ වගේ පැනල් එකක් හයි කළාම මගෙන් මාධ්‍යයක් අහනවා ඔයාගේ කාමරේ අඟල් 100ක tv එකක් තියෙනවද කියලා.  මම කිව්වා tv එකක් නම් හයි කරලා තියෙන්නේ අඟල් ගාන නම් මට මතක නැහැ කියලා. මාධ්‍යට පුලුවන්ද තාක්ෂණය නැතුව යන්න? තාක්ෂණය ගන්න එක අපි වැරදිද? කෝටි එක හමාරක දොරවල් හයි කරාද කියන්න මම නම් දන්නේ නැහැ. මට ඕනේ වුණා කෝට්ටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යනයක් ලබන්න අපේ දරුවන්ට ඒ කැටයම්, ඒ නිර්මාණය, ඒ සිතුවම්, ඒ කොඩි ඒවත් දැනගන්න තැනක් තියෙන්නේ ඕනේ. ඒකට තියෙන හොඳම තැන තමයි මම හිතුවේ බස්නාහිර පළාතේ තියෙන පළාත් සභාව. ඉතින් මම ඒක හදලා තියෙනවා. මම එකක් කියන්න ඕනේ මේ මීඩියාවලට අපේ අය එක්ක වෙච්ච වැරැද්ද මේ සභාව ශාලාව හදනකොට මේ කාරක සභාව කිව්වා පාර්ලිමේන්තුවට සමාන සවිකර තිබුණ පුටුවක් ගේන්න කියලා. මම දැනගෙන හිටියා නම් මම දෙන්නේ නැහැ.  ලක්ෂ්මන් නිපුනාරච්චිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජේ.වී.පී එකට විකල්පයක් නෑ. දැන් ඉතින් එකින් එක එකින් එක ගැන බොරු news දෙන එක තමයි කරන්නේ. මේක තමයි ඇත්ත කතාව. අහගත්තද? ඇතිද ඔයාට?"

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)
"අහගත්තද? ඇතිද ඔයාට?" - ඉසුරගෙන් මාධ්‍යට තරවටුවක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/1f77e6adf3949b3a1b4abab33526ef63_S.jpg
https://i.ytimg.com/vi/sXvdxFvTspM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy