දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරමේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය තක්සේරු කිරීමට බෑ (PHOTOS)
Homeප්‍රවෘත්ති

මන්නාරමේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය තක්සේරු කිරීමට බෑ (PHOTOS)

PropellerAds

මන්නාරම සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනී වළෙන් හමුවන මිනිස් ඇට සැකිළි ප්‍රමාණය පිළිබදව පෙර තක්සේරුවක් කිරීමට කිසිසේත්ම නොහැකි බව සමූ...

unp minister
සමහර මුස්ලිම් දේශපාලකයෝ කියන කරන දේ වලින් කළකිරෙනවා - වසන්ත සේනානායක
එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස වෙනස් වෙයි !
මන්නාරමේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය තක්සේරු කිරීමට බෑ (PHOTOS)

මන්නාරම සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනී වළෙන් හමුවන මිනිස් ඇට සැකිළි ප්‍රමාණය පිළිබදව පෙර තක්සේරුවක් කිරීමට කිසිසේත්ම නොහැකි බව සමූහ මිනී වළේ කැණීම් බාර නිලධාරීන් ප්‍රකාශ කරයි.

සැප්තැම්බර මස අද (04) උදෑසන කැණීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේද මිනිස් ඇටසැකිළි දෙකක් හමු වී ඇති අතර ඒවා සමගින් මේවන විට හමු වූ මිනිස් ඇටසැකිළි ප්‍රමාණය එකසිය එකොළහක් වී තිබේ.

මෙසේ හමු වූ මිනිස් ඇටසැකිළි පරීක්ෂණ කටයුතු සදහා යවා ඇති නමුත් මුලදී අධිකරණ තීන්දුවක්ද ලබා ගත් අන්දමට මේ ඇටසැකිළි ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ රසායනාගාරය වෙත යැවීමේ කටයුතු බලධාරීන්ට තව දුරටත් ප්‍රමාද කිරීමට සිදුව ඇත.

මෙම සමූහ මිනී වළෙන් මෙතරම් මිනිස් ඇටසැකිළි ප්‍රමානයක් හමු වන බවට විශ්වාස නොකළ අතර ඒ අවස්ථාවේදී තීරණය කරණ ලද්දේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය ඇමරිකාවට යැවීමටය.

නමුත් ඊට දින කීපයකට පසුව මිනී වළේ තිබී කාන්තාවන්ට හා ළමයින්ට අයත් ඇටසැකිළි හමුවීමෙන් පසුව  දැන් තීරණය කොට ඇත්තේ මේ සමූහ මිනී වළෙන් හමුවන සියළුම ඇටසැකිළි හමුවීමෙන් පසුව එම ඇට සැකිලි සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය.

දැනට පවතින  තත්ත්වය අනුවද මේ ඇටසැකිළි සම්බන්ධයෙන් තීරණයක් ගැනීම විශාල ප්‍රශ්නයකට ලක්ව තිබේ. ඇටසැකිළි 111 ක් වැනි විශාල ප්‍රමාණයක් ඇමරිකාවට යවා ඒ සම්බන්ධයෙන්  කාබන් පරීක්ෂණයක් පවත්වා වාර්තා ලබා ගැනීමට විශාල මුදලක් වැය වීම ඊට  හේතුවයි.

මේ සම්බන්ධයෙන් වැයවන මුදල විශාල නිසා එම මුදල දැරීමට කිසිවෙකුත් එකග නොවන තත්ත්වයක් දැනටමත් පැන නැගී තිබේ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරමේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය තක්සේරු කිරීමට බෑ (PHOTOS)
මන්නාරමේ හමු වූ මිනිස් ඇටසැකිලි ප්‍රමාණය තක්සේරු කිරීමට බෑ (PHOTOS)
http://am.lk/media/k2/items/cache/76ce655f00602a7777f5d5c7fd79e629_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy