දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට පහර දීලා - සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවතට
Homeප්‍රවෘත්ති

මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට පහර දීලා - සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවතට

PropellerAds

මහරගම නගර සභාවේ විදුලි අංශයේ සේවකයින්  සිව් දෙනෙකු  ඊයේ (06)  සවස නගර සභාපති නිල කාමරයේ දණගස්වා පහර දුන්නේයැයි කියන සිද්ධියක් නිසා හෙට සිට...

එල්ලී මැරුණේ ලසන්ත ඝාතකයාද?
'මළ සිරුරු බාර ගැනීම නතර කරනවා' - ජාතික රෝහල් අධ්‍යක්ෂ කියයි
පාසල් අසල නීති විරෝධී සුරාසැල් - ජනපතිට ලිපියක්
මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට පහර දීලා - සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවතට

මහරගම නගර සභාවේ විදුලි අංශයේ සේවකයින්  සිව් දෙනෙකු  ඊයේ (06)  සවස නගර සභාපති නිල කාමරයේ දණගස්වා පහර දුන්නේයැයි කියන සිද්ධියක් නිසා හෙට සිට විදුලි නඩත්තු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි මහරගම නගර සභාවේ විදුලි නඩත්තු අංශයේ සේවකයෝ පවසති.
 
තම සහෝදර සේවකයින් සිව් දෙනෙකු ඊයේ (06)  නගර සභාවට අයත් තී‍්‍ර රෝද රථයකින් ගොස් දෙපානම ප‍්‍රදේශයේ විදුලි නඩත්තු සේවා සිදු කොට දහවල් ආහාරය ගැනීමට පස්වරු 3.30ට පමණ පන්නිපිටිය පරන පාරේ බෝ ගස ආසන්නයේ වෙළෙඳසලක් ඉදිරිපිට තී‍්‍ර රෝද රථය නවත්වා ඇතැයි ද,   එම ස්ථානයට පැමිණි නගර සභාවේ සභාපතිවරයා , ඉංජිනේරුවරයකු සහ ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා   සේවකයින්ගේ වීඩියෝ සහ ඡායාරූප  ගෙන වහාම ප‍්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ති‍්‍ර රෝද රථය ද රැගෙන ගොස් ඇති බවද එම සේවකයෝ පවසති.
 
පසුව සේවකයින් සිව් දෙනා නගර සභා පරිශ‍්‍රයට ගිය අවස්ථාවේදී සභාපතිගේ නිල කාමරයට පැමිණෙන ලෙස ලද පණිවිඩයකට අනුව එහි ගිය බවත්, සභාපතිවරයා තම සහෝදර සේවකයින් එම කාමරය තුල දණ ගස්වා අමානුෂික ලෙස පහර දි ඇති බවත් සේවකයෝ කියති.
 
පහර කෑමට ලක් වූ සේවකයින් අතර වයස අවුරුදු 58 ක් පමණ වන පුද්ගලයෙකු ද සිට ඇති බව ද, මේ අයුරින් තම සේවකයින්ට එකිනෙකාගෙන් පහර කෑමට නොහැකි බැවින් මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් විදුලි නඩත්තු කටයුතු වලින් ඉවත් වීමට තමන් තීරණය කල බවද එම සේවකයෝ පවසති.
 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට පහර දීලා - සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවතට
මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට පහර දීලා - සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවතට
http://am.lk/media/k2/items/cache/93023e0669508d0434f7a9812c4792c2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy