ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කල නිතීඥ තුසිර මැලව්වේතාන්ත්‍රි මහතා ඉල්ලා අස්වී අත්වි බව InfoSriLankaNews ...
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කල නිතීඥ තුසිර මැලව්වේතාන්ත්‍රි මහතා ඉල්ලා අස්වී අත්වි බව InfoSriLankaNews අප වෙත වාර්තා වෙනවා. ඊට අදාළ ලිපිය ආයතනය වෙත යොමුකරමින් එම ඉල්ලා අස්වීම ප්‍රකාශකර ඇති බව සඳහන් වේ. ඒ මහතා 2016 වසරේ පෙබරවාරි 16 වැනිදා මෙම ධූරයේ වැඩබාරගත් අතර මේ දක්වා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කර තිබූ අතර ආන්දෝලනයට ලක්වූ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ යැයි සැලකෙන මල්වනේ නිවස සම්බන්ධ නඩුව ඇතුළු සුවිශේෂී අවස්ථා රැසකදීම යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිඥයෙකු ලෙසද සැලකේ. ඒ මහතා සිය සෞඛ්‍ය ගැටළු හේතුවෙන් මෙම තීරණ ගෙන ඇතිබව වැඩිදුරටත් අප වෙත අනාවරණය වී ඇත.
COMMENTS