දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාලිගේ මරණයට සබරගමුව උපකුලපතිටත් නඩු : විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යැවූ ලිපිය මෙන්න!
Homeගොසිප්

අමාලිගේ මරණයට සබරගමුව උපකුලපතිටත් නඩු : විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යැවූ ලිපිය මෙන්න!

PropellerAds

නවක වධය නිසා ඉකුත් 2015 වසරේදී සිය දිවි හානි කර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් ...

මහරගමදී බීමත්ව රිය පදවා වාහන තුනක් හප්පා පාරේ ගිය කතකට මරු කැඳවූ ජපුරේ සයන්ස් ලෙක්චරර් ආනන්දට ඇප ලැබේ
ඒටීඑම් යන්ත්‍රයකට තල්ලු කරදමා තිබූ දරුවන්ගේ සැලකුම් නොලද අසරණ පියා
සෝමාවතිය රක්ෂිතයෙන් සුදු ගෝන පැටියෙක් හමුවෙයි.


නවක වධය නිසා ඉකුත් 2015 වසරේදී සිය දිවි හානි කර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අමාලි චතුරිකා නම් එම සිසුවියගේ මරණයට අදාළ සාක්‌ෂි පොලිසියට ලබා නොදීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද සියදිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම පිළිබඳව හෝමාගම පොලිසියේ එවකට සිටි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව පරීක්‌ෂණ පවත්වා සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසද ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා තිබේ.

විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම ශිෂ්‍යයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකුගේ කෲර නවකවධයට ලක්‌ව දැඩි මානසික ව්‍යාධියකට ලක්‌ව ඇතැයි සඳහන් කරන රාජපක්‌ෂ මහතා 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

එම මරණය ස්‌වාභාවික මරණයක්‌ නොවන බවද ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යැවූ ලිපිය, 



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාලිගේ මරණයට සබරගමුව උපකුලපතිටත් නඩු : විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යැවූ ලිපිය මෙන්න!
අමාලිගේ මරණයට සබරගමුව උපකුලපතිටත් නඩු : විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා යැවූ ලිපිය මෙන්න!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7z1TpzZat-IEyAUMOkZUteLsRphBtehLK9sCJvKte3kNV1dvzprD4YLCqZ2Ua1ANgg5CvVwtr4x3ynkiuhOpCgt-3umpNzhwJGS5pqvwKi1At4JIMjRRL5pNMdD9_ph88eBjx1TwHpEbb/s1600/amali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7z1TpzZat-IEyAUMOkZUteLsRphBtehLK9sCJvKte3kNV1dvzprD4YLCqZ2Ua1ANgg5CvVwtr4x3ynkiuhOpCgt-3umpNzhwJGS5pqvwKi1At4JIMjRRL5pNMdD9_ph88eBjx1TwHpEbb/s72-c/amali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy